වසර තුනක සිට යේමනයේ පවතින දරුණු යුද්ධය හේතුවෙන් වයස අවුරුදු පහට අඩු දරුවන් 85,000 ක් පමණ මිය ගොස් ඇතැයි ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කරයි.
ඔවුන් මිය ගොස් ඇත්තේ එරටෙහි පවතින ආහාර අර්බුධය හේතුවෙන් ඇති වු මන්ද පෝෂණ තත්වයෙනි.
එමෙන්ම මිලියන 14 ක ජනතාව කුසගින්නේ පීඩා විදින බවද එක්සත් ජාතින්ගේ වාර්තා හි දැක්වේ.
මේ අතර එක්සත් ජාතීන් වාර්තාහි වැඩිදුරටත් සඳහන් වන පරිදි මෙම යුද ගැටුම් සිවිල් වැසියන් 6,800 ක් පමණ මියගොස් තවත් 10,700 ක් තුවාල ලබා ඇත.
මේවන විට මිලියන 22 ක ජනතාවට මානුෂිය ආධාර අවශ්‍යව ඇති අතර පවතින ගැටුම් හේතුවෙන් ඔවුන්ට සහනාධාර සැපයීම අවහිර වී ඇතැයිද පැවසේ . පවතින යුද ගැටුම් හේතුවෙනන් යේමනය මුළුමනිම විනාශ වී තිබේ.
(බීබීසී ඇසුරෙනි )
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...