රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වර්ධනය කිරිමට රුසියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ- මොස්කව් සතියකට දින පහක් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් වාර සතියේ දින හත පුරාම සිදුකිරිමට රුසියාව තිරණය කර තිබේ.
රුසියවේ රොසියා ගුවන් සේවය මෙසේ සිය ගුවන් මෙහෙයුම් වැඩි කර ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ වර්ධනයක් වෙනු ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...