අද සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් පනවා ඇති මෙරට තේ ආනයන තහනම ඉවත් කර ගැනීම සඳහා ලබන සතියේදී මෙරට විශේෂඥයින් පිරිසක් රුසියාවට පැමිණීමට නියමිත බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසයි.
අද දෙරණට ඔහු ප්‍රකාශ කළේ මීට පෙර රුසියාවේ ඉරිගු වගාවට හානි සිදු කළ කෘමි විශේෂයක් පසුගියදා මෙරටින් යැවූ තේ තොගයක ද සිටීම හේතුවෙන් අදාළ තහනම තාවකාලිකව පනවා ඇති බවයි.
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මැදිහත් වී ගැටළුවට කඩිනම් විසඳුමක් ලබාගත යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...