රුසියාව මෙරට තේවලට පනවා ඇති තාවකාලික තහනම මාස හයක් පැවතියහොත් එම වෙළෙඳ පොළ සම්පූර්ණයෙන් අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි තේ වෙළෙඳ පොළ අනතුරු අඟවා සිටී. දැනටමත් කෙන්යාව රුසියානු වෙළෙඳ පොළට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටී.
මෙරට තේ බහාලුමක කප්රා නමැති කෘමියකු සිටීම නිසා පසුගිය සඳුදා සිට මෙරට තේ රුසියාවේ අලෙවිය තහනම් විය.
රුසියාව ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 25% ක් මිලදී ගන්නා ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...