ව්‍යාපාරික පුවත්

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ කෘෂිකාර්මික ප්‍රවර්ධන සඳහා මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට හා පවත්නා බදු ක්‍රමය සරල කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබි ඇත.

ඒ අනුව තේ, කුළු බඩු, ‍පොල්, රබර්, වී, පලතුරු, එළවළු ආදි ඕනෑම කෘෂිකාර්මික ආදායම මාර්ගයක් ඇති සුළු පරිමාණ ව්‍යවසායකයන් වසර 5ක කාලයක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කරන බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

එමෙන්ම දේශීය කෘෂිකාර්මික භාණ්ඩ යොදාගනිමින් සැකසුම් කටයුතුවල නිරත වීමෙන් ලබන ලාභය මත බදු අනුපාතය 28 සිට 14 දක්වා අඩු කර තිබේ. කුඩා ව්‍යාපාර කටයුතුවල නිරත වන ව්‍යවසායකයන්ට සහනයක් ලෙස දැනට පවතින 0.5ක් වන ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 සිට කාර්තුවක රුපියල් මිලියන 50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More