“වැඩ ඉවරවෙලා ගෙදර පැත්තට එනකොට අපේ ගෙවල් වලින් ඉවත්වන හැටියට නිවේදන නිකුත් කරල තිබුණා, ගෙදරට යන්න බැරි විදියට වාහන තදබදයක් තිබුණා,” ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ලැව් ගිනි ව්‍යසනය සම්බන්ධයෙන් එහි වාසය කරන චම්පිකා ලියනගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.
දරුණු ලැව් ගිනි හේතුවෙන් තමන්ගේ නිවාසවලින් ඉවත්ව යන ලෙස ඕස්ට්‍රේලියානු බලධාරීන් දහස් ගණනක් ක්වින්සලන්ඩ් වාසීන්ට දැනුම් දී තිබේ.
ඔවුන්ට අනුව එම ප්‍රාන්තයේ ගිනි අනතුරු ඇඟවීම “විනාශකාරී” යන උපරිම තත්ත්වයට පැමිණ ඇත්තේ පළමු වරටය.
bbc
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...