පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බටෝ පුජිමෝරි සිය පාලන සමයේ සිදු වූ වැරදි වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ඔහුට සමාව දිය යුතු බවට වත්මන් ජනාධිපතිවරයා පියවර ගනුලැබීය.
අනතුරුව එම තීරණයට එරෙහිව පේරු රාජ්‍යයේ ජනතාව විරෝධතාවල නිරත වූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ඇල්බටෝ පුජිමෝරි මෙලෙස සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන් කරයි.
ඇල්බටෝ පුජිමෝරිට එරෙහිව මානව හිමිකම් කඩකිරීම සහ අල්ලස් චෝදනා එල්ල වන අතර, එම වැරදිවලට වරදකරු වූ ඔහුට, වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...