සිය රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීය හැකි එකම කි‍්‍රයාමාර්ගය මහමැතිවරණයක් පැවැත්වීම බව බි්රතාන්යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසයි. එම පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ බ්‍රෙක්සිට් ලේකම් කීර් ස්ටාමර් පවසන්නේ අග්‍රාමාත්‍ය තෙරේසා මේ, මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැකි හොඳම කි‍්‍රයාමාර්ග වන්නේ ද මහමැතිවරණයක් බවය.
අද (03) දිනය තුලදී බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේ නීතිමය ස්වභාවය පැහැදිළි කිරීමට අග්‍රාමාත්‍ය තෙරේසා මේ, අපොහොසත් වුවහොත් දැනට පවතින දේශපාලන අර්බුදය මෙන්ම ව්‍යවස්ථා අර්බුධයද තවදුරටත් උග්‍ර වනු ඇතැයිද කම්කරු පක්ෂය අනතුරු අගවයි.
බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය යනු බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...