දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ අස්වීමේ ලිපිය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇත.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූ අතර එය සාමාජිකයන් දහදෙනකුගෙන් සමන්විත වේ. එම ව්‍යවස්ථාදායක සභාවට කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත්වේ.
විජයදාස රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වශයෙන් මෙම ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබිණි. ඉකුත් 2015 සැප්තැම්බර් 9 වැනිදා දුන් මෙම පත්වීමෙහි ධුර කාලය ලබන 2018 සැප්තැම්බර් 9 වැනිදායින් අවසන් වීමටද නියමිතව තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More