ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා රජය විසින් අය කළ රුපියල් 102 ක බද්ද රුපියල් 50 දක්වා අඩු කිරීම මගින් දේශීය ටින් මාලු කර්මාන්තය බිඳ වැටෙන බව එකර්මාන්තකරුවෝ පවසති.
ඒ මඟින් පිටරටින් පිටරටින් බාල ටින් මාළු ආනයනය කරන ජාවාරම් කාරයන් අතළොස්සකගේ ලාභය දෙගුණයක් වන බවටද ඔවුන් චෝදනා කරති.
මේ ආකාරයට ජාවාරම්කාරයන්ට ඕනෑ විදිහට ආණ්ඩු මෙසේ තීන්දුව තීරණ ගැනීමැනීමෙන් දේශීය නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි කර්මාන්තකරුවන් ප්‍රශ්න කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...