වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා තම රුසියානු සංචාරය අතරතුරදී , වෙනිසියුලාවේ ඛනිජ තෙල් නිෂ්පාදනය ඉහල නැංවීම පිනිස ඩොලර් බිලියන 5ක ආයෝජනයක් කිරීමට මොස්කව් පාලනය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කළ බව වාර්තාවේ.
වෙනිසියුලානු ජනාධිපතිවරයා තම රුසියානු සංචාරය අතරතුර ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඉහත වාර්තා සත්‍ය බව ප්‍රකාශ කළේය.
මෙම ආයෝජනයට අමතරව රුසියාව වෙනිසියුලාවේ ඇති රත්‍රං කැනීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියනයක මුදලක් ආයෝජනය කිරීමට එකඟ වූ බවද වෙනිසියුලානු ජනාධිපතිවරයා පවසයි.
මේ වන විට රුසියාව, වෙනිසියුලාවේ බලශක්ති, කෘෂිකර්ම, භූ ගර්භ විද්‍යා,ඖෂධ නිශ්පාදනය, තාක්ෂනික සහ ආරක්ෂාව යන ක්ෂේත්‍ර වල විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇති බව වාර්තාවේ.
ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...