දේශීය පුවත්

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ එරකාමම් ප්‍රාදේශීය සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්‌ෂකයින් 4 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා එක්‌විය.

එම්.ඡේ. රවුෆ්, අමීර් අලී ෆයිස්‌, එම්.එන්. සෆ්රාස්‌, එස්‌. ඒ. ජෙමිරූල් යන මහත්වරු මෙලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කිරීමට එක්‌වූහ.

මේ අතර කොළොන්නාව නගර සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිතව සිටී ඒ. එල්. නිර්මලා මහත්මිය ද අද ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කිරීමට එක්‌ වූවාය. කොළොන්නාව හිටපු නියෝජ්‍ය නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා ද එම අවස්‌ථාවට එක්‌ විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More