තමා ඝාතනය කිරීමට අමෙරිකාව උත්සහ දරන බවට වෙනිසියුලානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කර ඇති බවයි.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් පෞද්ගලිකව මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...