විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදයට තුඩු දුන් පුණ්‍යායතන පදනම වසා දැමීමට සූදානම් වන බව නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා නිවේදනය කළේ ය.

ඒ, අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් දරුවන් 3 දෙනා එම පදනමේ ආධාර මුදල් අවභාවිත කළ බවට නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා චෝදනා එල්ල කිරීමෙන් පසුව ය.

කෙසේ වෙතත් නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා, මෙම කරුණ දේශපාලනීකරණය කිරීමට ප්‍රයත්න දරණ බව ජනපති ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනමේ නීතිඥවරයා චෝදනා කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More