විදේශ පුවත්

ප්‍රංශ රඡය තෙල් වලට පැනවූ අධික බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතාකරැවෝ ප්‍රංශය පුරා වීදි බැස සිටිති. පසුගිය සෙනසුරාදා සිට ඔවුහු එයට තවත් ඉල්ලීමි එකතු කරමින් සිටිති. ඒ සෙනසුරාදා විරෝධතා ව්‍යාපාරය කැරල්ලක් බවට පරිවර්තනය වී තිබිණි. අද වනවිට මෙි විරෝධතා ව්‍යාපරය නිසා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 4 කි පොලිස් නිලධාරීන් 81 ද විරෝධතාකරැවෝ 261 දි තුවාල ලබා ඇත අත්අඩංගුවට පත් සංඛ්‍යාව 650 කි .

‘තෙල් මිල පහත හෙළනු!’ යනුවෙන් ගෙන යන මෙි විරෝධයට දැන් ඉහළ පාසැල් සිසුන්ද එක්වී සිටිති. පාසැල් සිසුන් අවධාරණය කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රවෙිශය සදහා වු පරීක්ෂනයයේදි baccalaureate නැමති නව ක්‍රමය හදුන්වා දීම නිසා ඉහළ අධ්‍යපනය ලබා ගැනීමට ඇති අවස්ථාව ඇහිරෙන බවත් එය රට තුලින් අසමානතාවය බෝ කිරීමට එමානුවෙල් මැක්රෝන් උත්සාහ දරන බවත්ය. මෙි වනවිට පාසැල් දරැවෝ 150 ක් අත්අඩංගුවට ගෙන තිබෙි .

ඊට අමතරව විරෝධතාවය මෙහයවන කොල පැහැති ඡැකටි වලින් සැරසී සිටින (gilets jaunes ) විරෝධතා කරැවෝ ඉල්ලා සිටින්නේ විශ්‍රාම වැටුප වැඩි කරන ලෙසත් , විශ්‍රාම ගැන්විය යුතු වයස් සීමාව පහත හෙළන ලෙසත්ය.

‍හෙට විරෝධතා කරුවෝ පැරිස් නුවරට කඩා වදිනු ඇත. ඔවුනගේ කැරලිකාරී ස්වාභාවය නිසා පැරිස් නුවර අයිෆල් කුලුණ, ලූවර් කෞතුගාරය , පැරිස් ඔපෙරාව සංචාරකයන්ට වසා තබනු ඇත. සියලු කඩ සාප්පු වසා තබන්නයැයි අගමැති එඩියාඩි පිලිප්පේ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙි. ප්‍රංශය පුරා මෙිවනවිට පොලිස් නිලධාරින් 89,000 ක් සහ සන්නද්ධ රථ 8000 ක් කැදවා තිබෙි..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More