පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය හදිසි අනතුරකට ලක්වී රෝහල් ගත කර තිබේ.
අද (15)දින අලුයම කඩුගන්නාව ප්‍රදේශයේදී නිල රථය අනතුරට පත්වීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පේරාදෙණිය රෝහලට ඇතුලත්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...