2017 ඔක්තෝබර් සිට 2018 ඔක්තෝම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 3කින් පමණක් බව මහබැංකුව නිවේදනය කරයි.
ඊට අනුව එම වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 976 සිට ඩොලර් මිලියන 979 දක්වා වැඩිවී ඇත.
ඒ අතර වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 8857 දක්වා 1743කින් වැඩිවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...