වර්තමාන ආණ්ඩුවේ සහ පසුගිය ආණ්දූඩුවේ දුෂිතයින්ට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔවුන් සියළු දෙනාටම දඩුවම් ලබාදෙන බවත් එම නිසා කිසිදු වංචාවකට සම්බන්ධ නොවී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
පිරිසිදු පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් කැපවියයුතු බවත් ඔවුන්ගෙන් කිසිවකු වංචා දුෂණවලට සම්බන්ධ වුවොත් අනිවාර්යයෙන්ම දඩුවම් පමුණුවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 15 වෙනිදා සවස ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මුලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...