හැකිනම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර රහස් කතාබහක් සිදු වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම අභියෝගාත්මක ප්‍රකාශයට නිසි පිළිතුරු ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් කිහිප දෙනෙකුම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බව දැනගන්නට ඇත.
එළැඹෙන පළාත් පාලන මැතිවරණ සදහා වන එක්සත් ජාතික පක්ෂ ජන රැළි වලදී මෙම අභියෝගයට පිළිතුරු ලැබෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...