සෝමාලියා රජය එරට ජාතීන්ගේ තානාපති නිකුලස් හේසම්ට එරටින් පිටව යන ලෙස නියෝග කර ඇත. ඔහු එරට කටයුතු වලට මැදිහත්වන බවට චෝදනා එල්ලවී තිබුණි.
සෝමාලියා හමුදාව එරට විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීමෙන් 15 ක් මරුමුවට පත්විය. තවත් 300 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් තානාපතිවරයා විරෝධය දක්වා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...