අගමැති රනිල් විකුමසිංහ මහතා විසින් බැදුම්කර වෙළඳපොළ ගැන පාර්ලිමේන්තුවේ සිදු කළ විශේෂ ප්‍රකාශය මඟින් බැදුම්කර වෙළඳපොළ කඩාගෙන වැටෙන බව සඳහන් කරමින් එම ප්‍රකාශය පිළිබඳව මූල්‍ය මණ්ඩලය රැස් කර සොයා බලන ලෙස ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්ඒ පීරිස් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරු අද(17) දහවල් ශ්‍රී ලංකා මහ බැංකුවට ගොස් මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හමුවී මෙම ඉල්ලීම් සිදුකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...