නෝර්වේ සාම ක්‍රියාදාමය පරාජය වූ බව නෝර්වේ අගමැතිනි අර්නා සොල්වරන් මහත්මිය වසර 10 කට පසු පිළිගෙන ඇත.
එසේම කොටි සංවිධානය පරාජය වීම ගැන ද ඇය සිය කනගාටුව දක්වා තිබේ.
නොසිතූ ලෙස ගැටුම නිමාවුණා. ඒ ගැන මම අතිශයින්ම කනගාටු වෙනවා යෑයි සෝල්වරන් මහත්මිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...