ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම වාර්තාව ප්‍රධාන පරිච්ඡේද 34 සමන්විතය. බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය විමර්ශන සිදුකර තිබේ.
මෙම වාර්තාවේ පිටපත් අද( 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර කොමිෂන් සභා වාර්තාවේ සම්පුර්ණ ඉංග්‍රීසි පිටපත හා එහි සංක්ෂිප්ත සිංහල සටහන් පහත දැක්වේ .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...