ලංකා විදුලිබලමණ්ඩලයේ සේවකයන් එහි මුලස්ථානය ඉදිරිපිට අද (18) විරෝධතාවක නිරතවෙයි. 17වෙනිදා ලංකා විදුලිබලමණ්ඩලය වටකරනලද අවස්තාවේ විශේෂ කාර්ය බලකාය යොදවා පහරදුන් නිසා මෙම විරෝධතාව සිදුකරන බව එහි සේවකයන් පවසයි. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය පවසන්නේ සේවකයින්ගෙන් 90% කට වඩා සේවයට වාර්තා කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...