කොලොම්බියාවේ සාමය ස්‌ථාපිත කරන ලෙස ඉල්ලමින් දස දහස් ගණන් කොලොම්බියානු වැසියන් වීථි බැස සිටිති.
පසුගියදා කොලොම්බියාවේ බැගෝටා අගනුවරට එල්ල වූ කාර් බෝම්බයෙන් පුහුණුවන පොලිස් නිලධාරීන් විසි දෙනෙකු මිය ගියහ.
මෙම ප්‍රහාරවලට වගකිව යුතු බවට චෝදනා නැෙ`ගන්නේ ජාතික විමුක්‌ති හමුදාව නමැති ත්‍රස්‌ත කණ්‌ඩායමටය.
මෙම ප්‍රහාරය එල්ල කළ මෝටර් රථයේ රියෑදුරු එම ත්‍රස්‌ත සංවිධානයේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයෙකි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...