අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එල්ලුම්ගහ නැරඹීමට ගොස් තිබේ.
අද(18) මහනුවර බෝගම්බර බන්ධනාගාරය නැරඹීමට ගිය අවස්ථාවේදී එල්ලුම් ගහද නිරීක්ෂණය කර ඇත.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර පැවති එක්සත් ජාතික පක්ෂ මංගල ජන රැළියට සහභාගීවීම සදහා ගිය අග්‍රාමාත්‍යවරයා මෙසේ බන්ධනාගාරයද නිරීක්ෂණයකොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...