ශ්‍රී ලංකා මහබැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ලවූ රජයේ ප්‍රබල දේශපාලඥයින් හය දෙනාගේ ලැයිස්තුවට තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු කම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තාවේ. රාජ්‍ය බුද්ධි අංශ කළ පර්යේෂණාත්මක විමර්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. බැංකු ගිණුම් තොරතුරු ඇතුළු සියළු කරුණු විමසා බැලීමේදී රජයේ ප්‍රබලයින් අටදෙනාගෙන් හයදෙනෙකු බැදුම්කර වංචාවට චෝදනා ලද පාර්ෂවයෙන් මුදල් ලැබී ඇතැයි මෙම වාර්තාවලින් අනාවරණය වී ඇති බවට වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...