දේශීය පුවත්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් වටිනා ඉඩම් දෙකක් හා සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් ඇතුළු දේපල විකිනීම හෝ අන්සතු කිරීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ. සැකකාර උදයංග වීරතුංග මහතා එකී දේපල මිලදීගෙන ඇතිතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග්යානා මිලදී ගැනීමේදී අයතා ලෙස උපයාගත් මුදල් වලින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මූල්‍ය අපරාධ විමර්ෂණ කෝට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඇත එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More