අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව 23වන දායින් ආරම්භවන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ප්‍රධානවශයෙන් වගකිවයුතු පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් මෙම විශ්වාස භංග යෝජනාව සකස්කර ඇත.
දැනට මෙම විශ්වාස භංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 35 දෙනෙකු අත්සන් කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...