පූජා පාන්ඩේ නමැති කාන්තාවක් විසින් මහත්මා ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
හින්දු මහ සභා නමැති සංවිධානයක් ගාන්ධි ඝාතනයේ 71 වැනි සමරුව සඳහා පැවැත්වූ උත්සවයේ දී මෙම සිද්ධිය වාර්තා විය.
මේ කාන්තාව වායු පිස්‌තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝාතනය කළ නාතුරාම් ගොඩ්සේ ගේ සේයාරුවකට මල්දමක් පැළඳවීමෙන් පසු ඇය ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තබා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...