ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේනතුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප කමිටුවට) යළිත් කැඳවීමට නියමිතයි.
බැඳුම්කර වංචාවේ වංචනිකයින්ට ගතයුතු පියවර සහ එවැනි වංචාවක් යළි ඇති නොවීම පිණිස ගතයුතු නිර්දේශ ක්‍රියාත්මක කර තිබෙනවාද යන්න සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ බලධාරීන් යළිත් කොප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.
කෝප් කමිටුව රැස්වීමට නියමිතව ඇත්තේ එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...