වෙනිසියුලානු සමජවාදී රාජ්‍යයට එරෙහිව ට්‍රම්ප් පාලනය විසින් දියත් කෙට ඇති නාසිවාදී උපක්රමික ප්‍රහාර වලින් තම රට වහල් රාජ්‍යයක් බවට පත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති නිකල්ස් මදුරෝ පවසයි.
වෙනිසියුලාවේ පවතින අභ්‍යන්තර දේශපාලන ගැටුම් දඩමිමා කරගනිමින් යුක්රේනයේද සිදුකළ ආකාරයට වෙනිසියුලාවේ ආණ්ඩුමාරුවක් කිරීමට සැරසෙන බවට රැසියානු ආර්.ටී. පුවත් සේවය වාර්තා කරයි. එදා 2014 දී යෙනේටර් – මැකේන් යුක්රේනයේ විරෝධතාකරුවන්ට ආහාර බෙදීමට ගිය ආකාරයට යෙනේටර් මාර්කෝ රුබිඩ් කොලොම්බියානු දේශසීමාවේ සිට ආහාර ආක්‍රමණයකට සැරසෙන බවට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වෙතත් වෙනිසියුලානු යුද හමුදාව ජනපති මදුරෝ සමග ශක්තිමත්ව ඊට මුහුණ දෙන බවද සදහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...