නිතීඥවරුන්ට සහ අධිකරණ විනිසුරුවරුන්ට අපහාස කිරීමට සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තුවන බව නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද( 22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පටයද නිතිපති දෙපාර්තමේන්තුව ලබාගෙන ඇත. මේ රටේ අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥයින් 95% ක් දූෂිත බව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි. එම ප්‍රකාශයට එරෙහිව පාර්ෂව කිහිපයක්ම අධිකරණයට ගොස් තිබුණි. මෙම පෙත්සම මාර්තු 23 වෙනිදා යළි සළකාබැලීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...