බදුල්ල දෙමළ විද්‍යාලයේ සිසුන් මේ වනවිට විරෝධතාවක නිරත වන බව වාර්තාවේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිදුකෙරෙන මෙම උද්ඝෝෂණයට ගුරුවරුන්ගේද සහය ලැබී ඇති බව වාර්තාවේ. කළු කොඩි ඔසවා කළු පටි පැළඳ මෙම උද්ඝෝෂණය සිදුකරයි.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්. භවානි මහත්මියට කියා දණගසා වන්දවා ගෙන ඇති බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...