දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන පළමු අදියරේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (22) හා හෙට (23) යන දිනවල පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ රාජකාරි සඳහා යන රජයේ සේවකයින් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරන අතර බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රජයේ සේවකයින් තුළ විශාල උනන්දුවක් පවතින බවයි.
ඇතැම් රජයේ ආයතනවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පෝලිම්ද තිබු බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More