ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් සිය ධුරයෙන්ගෙන් ඉවත්ව ස්වාධීන වීමට සාකච්චාවක් ආරම්භ කර ඇත.
තමනට අදාල අමාත්‍යංශවල කැබිනට් ඇමතිවරුන් බලතල නොපැවරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ඔවුන් මෙම තීරණය ගැනීමට පෙළැඹී ඇත.
මෙම පිරිස අවධාරණය කර ඇත්තේ එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව හෙට දිනයෙන් අවසන් වූ පසු යලිත් ගිවිසුම දීර්ඝ කරන්නේ නම් රාජ්‍ය ඇමතිවරුනටද බලතල හිමි වන ලෙස ගිවිසුම සංශෝධනය කළ යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...