බැඳුම්කර හොරුන්ට දඩුවම් කිරීම සඳහා තමන්ව දුර්වල නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කරයි.
22 වෙනිදා මහනුවරදී පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන් සිරගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පක්ෂ විපක්ෂ සියළුදෙනාගේම සහාය තමන්ට අවශ්‍ය බවයි.
බැඳුම්කර හොරුන් සිරගත කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා තමන්ට ශක්තිය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...