චීන භාණ්ඩ සඳහා තවදුරටත් බදු පැනවීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් කල් දමා තිබේ.
මෙම බදු පැනවීම මාර්තු 01 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඇමරිකානු සහ චීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා ඵලදරා ඇති අතර එය දෙපාර්ශවයටම වාසි සහගත ලෙස විසඳා ගන්නට දෙපාර්ශවයම එක`ග වී තිබේ.
මේ නිසා චීන කොටස් වෙළෙඳපොළද ඉහළ ගොස් තිබේ. චීනය හා ඇමරිකාව අතර වෙළෙඳ සටන නිසා ලොව පුරා රටවල් රැුසකට ආර්ථික අර්බුද ඇති විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...