ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුලු සියලුම ආසන සංවිධායක වරුන්ගේ විශේෂ රැස්වීමක් (23) දින පෙ. ව. 10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
වර්තමාන දේශපාලන තත්වය, ශ්‍රි ලංකා මහබැංකුවේ බැදුම්කර ජනාධිපති කොමිෂන් සභා , බරපතල වංචාගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තා 34 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හා එහි ඉදිරිකටයුතු, පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...