ඉන්දියාව සහ පකිස්තානය අතර ඇතිවී ඇති යුදමය උනුසුම තවත් තීව්ර කරමින් පාකිස්තාන බලධාරීන් සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර තිබේ.
පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා වේලාව්වෙන් පස්වරු 01.00 සිට පෙබරවාරි 29 වනදා පෙරවරු 05.30 දක්වා කාලයකට පාකිස්තානු ගුවන් සීමාව වසා දමා ඇත්තේ තවදුරටත්ගුවන් සීමාව වසා දැමීම දීර්ඝ කිරීමට අවස්ථාව තබාගෙන වීමද විශේෂයකි.
පාකිස්තානු ගුවන් සීමාව වසා දැමීම ශ්‍රී ලංකාවෙන් රුසියාව,මැදපෙරදිග,චීනය, යුරෝපය වැනි රටවලට පිටත්ව යන සහ එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිනෙන ගුවන් යානා ගමනා ගමනයට බලපාන බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...