ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ වංචා හා දූෂණ ලිපිගොනු ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේනතු මන්ත්‍රි කණ්ඩායම තීරණය කරති.
එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා පැවසුවේ මේ වංචා දුෂණවලට අදාළ ලිපිගොනු කඩිනමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී ලබාදෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...