දේශීය පුවත්

E.A.P මාධ්‍ය ජාලය විදේහිකයෙකුට විකිනීමට යනවාද යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතාවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

E.T.I. ඇතුළු මූල්‍ය සමාගම් කඩා වැටෙමින් තිබෙන බවද එමගින් එහි තැන්පත්කරුවන් අසරණ භාවයකට පත්ව ඇති බවද අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රශ්න කරන ලදී

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඊට පිළිතුරු ලබාදෙමින් සභානායක ලක්ස්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ආයතනවල වත්කම් තිබෙන නිසා බියක් ඇතිකරගතයුතු නොමැති බවයි.

විදේශිය ආයෝජකයෙක් එම සමාගම ලබාගැනීම ගැන සාකච්ඡා ආරම්භකර තිබෙන බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More