ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දොා්ෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඩිමොක්රටික් පක්ෂය කටයුතු කරගෙන යයි.
බලය අයථා ලෙස භාවිත කිරීම ට්‍රම්ප්ට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාවයි. නීතියට එරෙහිව කටයුතු කිරීම හා දූෂණ වංචා චෝදනාවන් ද ට්‍රම්ප්ට එරෙහිව පවතී. කෙසේ වෙතත් ට්‍රම්ප් තමන්ට එරෙහිව ඇති චෝදනාවන්ට පිළිතුරු දීම වෙනුවට මාධ්‍ය ආයතනවලට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.
කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමා නිර්දෝෂී බවත් දූෂිතයන් පිරිසක් එක්ව තමන් ජනාධිපති පදවියෙන් ඉවත් කරන්නට උත්සාහ දරන බවත් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...