හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙයි.
හිටපු ජනාධිපති් මහින්ද රාජපක්ෂ මහතා මේබව ප්‍රකාශ කළේ 23 වැනිදා සවස බලංගොඩ පැවති ජන රැළියකට සහභාගී වෙමිණි. පළාත් පාලන මැතිවරණයට තරඟවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජන රැළිය සංවිධානය කර තිබුණි.
ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබැලු ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ කරුණුද සැළකිල්ලට ගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් රවී කරුණානායක මහතා පාර්ලිමේනතු මන්ත්‍රිධුරයෙන් ඉවත්වී ගෙදරයාම සඳහාම මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...