දේශීය පුවත්

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව හදිසියේ කැඳවා පොලීසිය කටයුතු කරන ආකාරය ගැන සෑහීමකට පත් නොවන බවට පවසමින් පොලිස්පතිවරයාට දැඩි දෝෂාරෝපණයක් කළැයි වාර්තාවේ.

කතරගම ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය ගැටලුකාරී තත්වයක් බවට පත්වීම වැළැක්නොවීම සම්බන්ධයෙන් කරුණු විමසමින් සාගල රත්නායක ඇමතිවරයා පොලිස්පතිවරයාට මෙලෙස දෝස් මුරයක් එල්ලකර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More