හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා තංගල්ලේ පැවති රැස්වීමක් අමතා කළ ප්‍රකාශයකින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (23) නඩුවක් පැවරුවේය.
මලික් සමරවික්‍රම මහතාගෙන් පොහොර ගෝනිවලට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබාගත් බව කියමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමන්ට සිදු වූ අපහාසයට වන්දි අයකර දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා එම කතාව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනයද එහි වග උත්තර කරුවකු ලෙස නම්කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...