දේශීය පුවත්

බොහෝමයක් ඉන්ධන පිරවුම්හල්වල පිහිටි භූගත පෙට්‍රල් ගබඩා ටැංකිවල ඇති පෙට්‍රල්වලට භූමිතෙල් කලවම්කර විකුණන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ පිළිබඳ පාරිභොගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් විමර්ශන අංශය මේ වන විට කටයුතු කරමින් සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

කාලයක් තිස්සේ මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් අමාත්‍යංශයේ සමහර නිලධාරීන්ගේ හැසිරීම නිසා මෙම තත්වය පාලනය කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More