අප්‍රේල් 11 සිට මැයි 19 වැනිදා අදියර 07 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 500 ක් වැයවන බව ඇස්තමේන්තු කර ඇත.
එය ඩොලර් බිලියන 07 කට ආසන්න මුදලකි.
ඉන්දීය මහ මැතිවරණය ලොව වියදම් අධිකම ප්රජාතන්ත්රවාදී මැතිවරණය වේ. මේ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ප්‍රමාණය කෝටි 90 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...