මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික් මහතා ට අනුව ශ්‍රී ලංකාවේ ලියා පදිංචි මුස්ලිම් පල්ලි 2400ක් තිබේ.
ඊට අමතරව ලියාපදිංචි නොකළ මුස්ලිම් පල්ලි 500කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන බවද ඔහු අනාවරණය කරයි.
ඒ අනුව එම පල්ලි ලියාපදිංචි වූ පසුව ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් පල්ලි ප්‍රමාණය 3000ට අධික වේ.
නමුත් ශ්‍රී ලංකාවේ වසර 2500කට අධික කාලයක් තිස්සේ බහුතර ජනතාවගේ ආගම වූ බෞද්ධ ආගම අදහන්නන් සඳහා පවතින්නේ 10,000කට ආසන්න පන්සල් ප්‍රමාණයකි.
පසුගිය කාලයේ දී අනුමැතියකින් තොරවය අන්තවාදී පිරිස් විසින් පල්ලි ඉදිකරන බවට චෝදනා එල්ල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...