ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව යුදෙව් – මුස්ලිම් කුරුස යුද්ධයක් ප්‍රකාශයට පත් කර ඇතැයිද ලොව සිටින මුස්ලිම්වරුන් ඊට ප්‍රතිචාර දැක්විය යුතු යැයි ද අලිකයිඩා සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙකු අඟවා තිබේ
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට සෑම මුස්ලිම්වරයෙකුම ප්‍රතිචාර දැක්විය යුතු යැයි ද ඔහු ප්‍රකාශ කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලොවසිටින මුස්ලිම්වරුන් නැගී සිටියයුතු බවත් යුදෙව් සහ ඇමෙරිකා වැසියන් ඝාතනය කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...